නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල. +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com
මහජන පුස්තකාල

මහජන පුස්තකාල

නියාගම ප්‍රාදේශීය සභාව සතුව මහජන පුස්තකාල දෙකක් පවතින අතර, පෝද්දිවල පිටිගල ඉරිදා පොළ පරිශ්‍රය ආසන්නයේ එම පුස්තකාල දෙක පිහිටුවා ඇත.

පෝද්දිවල පුස්තකාලයෙහි පාඨකයන් 1091 පමණ සිටින අතර, ග්‍රන්ථ 9315 පමණ සංරක්ෂණය කොට ඇත.

පිටිගල පුස්තකාලයෙහි පාඨකයන් 1905 පමණ සිටින අතර, ග්‍රන්ථ 8330 පමණ සංරක්ෂණය කොට ඇත.

© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.